«

»

Nov 15

4.Hotforex ගිනුමක් සාදා එය Verify කරමු.

HOTFOREX ගිනුමක් සාදා ගනිමු
ගිනුමක් සාදා ගෙන පුහුනු ගිනුමක් මගින් ගනුදෙනු කිරීම තමයි අපි මුලින්ම කල යුතු වන්නේ.බ්‍රෝකර් විසින් නොමිලේ ලබා දෙන පුහුනු ගිනුම දින 30 වලංගු නිසා ඔබට අවශය්‍ය තරම් පුහුනු විය හැක.
ගිනුමක් සාදා ගැනීම සදහා පහත බැනරය මත CLICK කරන්න.

ගිනුමක් සාදා ගන්නා ආකාරය පහතින් දක්වා ඇති ක්‍රමයට වඩා වෙනස් වී ඇත.පහත පෙන්වා ඇත්තේ පෙර පැවති ක්‍රමයයි.බැනරය click කර දී ඇති උපදෙස් අනුගමනය කරන්න.යම් අපහසුතාවයක් ඇති වුවහොත් help@lankahotforex.com වෙත email එකක් යොමු කරන්න.

1.ඉහත බැනරය මත CLICK කල පසු පහත රූපයේ පෙන්වන තැන “OPEN LIVE ACCOUNT” ක්ලික් කරන්න
1

2.පහත කොටසේ තොරතුරු නිවැරදිව පුරවා NEXT ක්ලික් කරන්න.දුරකථන අංකය සදහන් කරන විට , ඔබේ අංකය 0777212121 නම් 777212121 ලෙස සටහන් කරන්න.

2

3

3.පහත උපදෙස් පරිදි තොරතුරු සම්පූර්ණ කර NEXT ක්ලික් කරන්න.
4

5

3.පහත උපදෙස් පරිදි තෝරා OPEN LIVE ACCOUNT ක්ලික් කරන්න.

6

4.දැන් ඔබ ගිනුම සාදාගෙන අවසානයි.පහත ආකාරයෙන් පණිවිඩයක් ලැබුනු පසු ඔබගේ email පරික්ෂා කර ලැබී ඇති email එක open කර HOTFOREX ගිනුම Activate කරන්න.

7

5.Activate කල පසු ගිනුම් විස්තර සහිත නව email එකක් ලැබෙනු ඇත.මෙම සියලු විස්තර ආරක්ශිතව තබා ගන්න.මෙම විස්තර නැවත ඔබට ලැබෙන්නේ නැත.පහත රූපය බලන්න.

8

6.දැන් එම email එකේම ඇති login to myhotforex ක්ලික් කරන්න.එසේ නොමැති නම් www.hotforex.com වෙත පිවිස myHotforex මත ක්ලික් කරන්න.එවිට ලැබෙන්නේ පහත රූපය ආකරය එකකි.දැන් ඔබගේ myhotforex login සහ password ඇතුල් කර login ක්ලික් කරන්න.

9

7.දැන් ඔබට ලැබෙන්නේ පහත රූපයේ ආකාරයේ එකකි.දැන් ඔබට ඇත්තේ documents upload කර ගිනුම verify කර ගැනීමයි.UPLOAD DOCUMENTS ක්ලික් කරන්න.

10

8.Documents upload කිරීමට ඔබට documents වර්ග දෙකක් අවශ්‍ය වෙනවා.පලමු එක ඔබගේ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ scanned copy එකක්.දෙවනි එක ඔබේ නමට ලැබුනු බිල්පතක(මාස 3 ක් ඇතුලත ලැබුනු )scanned copy එකක්.මේ සදහා electricity,water,telephone,credit card bill යොදා ගත හැක.Document වර්ගය JPEG හෝ PDF විය යුතුයි.ගෙදර scanner එකක් නැතිනම් photo එකක් අරගෙන PDF convert කරල යවන්න.

11

9.Documents upload කල පසු සතියේ දිනකදි නම් පැය කීපයක් ඇතුලත ගිනුම Verify වෙනු ඇත.Documents වල දෝෂයක් ඇති නම් ඒ බව දන්වා ඔබට email එකක් ලැබේ.නිවැරදි සංශෝධන කර නැවත documents යවන්න.ගිනුම් Verify වී ඇති දැයි බැලීමට myHotforex වෙත පිවිස upload documents ක්ලික් කර බලන්න.ගිනුම Verify වී ඇති නම් “Approved” යනුවෙන් සදහන් වෙනු ඇත.

forex12