«

»

Oct 14

3.Hotforex ගිනුම් වර්ග සහ Hotforex 100% සුපර් චාර්ජ් බෝනස් ගැන

HOTFOREX ගිනුම් වර්ග

1.PREMIUM ACCOUNT
2.MICRO ACCOUNT
3.ZERO SPREAD ACCOUNT
4.SOCIAL ACCOUNT
5.VIP ACCOUNT
6.ISLAMIC ACCOUNT
7.AUTO ACCOUNT
8.CURRENEX ACCOUNT
9.FIX ACCOUNT

එහි ගිනුම් වර්ග 9ක් පැවතුනත් ගිනුම් වර්ග දෙකක් පමනක් ඔබට ගනුදෙනු කිරිමට අපි නිර්දේශ කරමු.එම ගිනුම් වර්ග නම්

1.MICRO ACCOUNT
2.PREMIUM ACCOUNT

MICRO ACCOUNT

*අවම මුදල් තැන්පතුව USD 50
*Leverage up to 1000
*ලබා ගත හැකි බෝනස් වර්ගය –100% Credit Bonus [මෙම බෝනස් මුදල ලබා ගත හැක්කේ අවම තැන්පතුව USD 100 යේ ගිනුම සදහා පමනි.
*Minimum trade size 0.01 lot
*එකවර තැබිය හැකි උපරිම ගනුදෙනු සන්කයාව 150 කි.
*Trading platforms-Webtrader, Metatrader 4 සහ Mobile trading
*මෙම account වර්ගයේදී USD 100 වඩා ඔබ තැන්පත් කරන සෑම අවස්ථාවකදීම 100% Credit Bonus ලැබේ.
*ඔබ ගනුදෙනු කරන අවස්ථාවේ ඔබ තැන්පත් කල මුදලට සමාන මුදලකින් ඔබේ ගිනුම loss උවහොත් ඔබට දුන් බෝනස් මුදල සැණෙකින් ඔබෙ ගිනුමෙන් ඉවත් වී යනු ඇත.

Micro Account සදහා ලබා ගත හැකි 100% Credit බෝනස් ගැන යමක්

*උදාහරණයක් වශයෙන් ඔබ USD 100ක් තැන්පත් කල විට ඔබට බෝනස් වශයෙන් USD 100ක මුදලක් ලැබේ.එවිට ඔබට ගනුදෙනු කල හැකි මුදල් ප්‍රමාණය USD 200 කි.

*ඔබට ලබා දුන් USD 100ක බෝනස් මුදල ලබා ගත හැක්කේ Standard ලොට් 50ක ගනුදෙනු ප්‍රමානයක් සම්පූර්ණ කල පසුවයි.

*ඉහත කී ගනුදෙනු ප්‍රමානය සම්පූර්න කිරීමට පෙර ඔබ යම් මුදල් ප්‍රමානයක් ඔබේ ගිනුමෙන් ලබා ගතහොත් ඊට අනුරූපව ලබා දුන් බෝනස් මුදලෙන් කොටසක් ඉවත් වී යනු ඇත.නමුත් එය ඔබ තැන්පත් කල මුදලට කිසිදු බලපෑමක් සිදු නොකරයි.

*ඔබේ බෝනස් මුදල ලබා ගැනීමට ප්‍රමානවත් Standard ලොට් සම්පූර්ණ කල වහාම support@hotforex.com වෙත email පණිවිඩයක් මාස 3ක් ඇතුලත යැවිය යුතුය.

*ඔබ ගිනුමක් ඇරඹීමට පෙර ඔබට වඩාත් සුදුසු බෝනස් වර්ගය සහ ගිනුම් වර්ගය පිලිබදව වැඩිදුර දැන ගැනීමට www.hotforex.com වෙත පිවිසෙන්න.

PREMIUM ACCOUNT

*අවම තැන්පතුව USD 500
*Leverage up to 400
*ලබා ගත හැකි බෝනස් වර්ගය- 100% Credit Bonus හෝ 100% Supercharged Bonus
*Minimum trade size 0.01 ලොට්
*එකවර තැබිය හැකි උපරිම ගණුදෙනු ගණන 300
*ඔබ මුදල් තැන්පත් කරන සෑම අවස්ථාවකදීම බෝනස් මුදල් හිමිවීම විශේෂත්වයකි.
*මෙම ගිනුම් වර්ගයේ විශෙෂත්වය වන්නේ ලබා දෙන බෝනස් මුදලට අමතරව සම්පූර්න කරන සෑම ගනුදෙනු Standard ලොට් එකකටම Cash rebates USD 2 බැගින් හිමි වීමයි.
Zero Spread Account

PREMIUM ACCOUNT සදහා ලබා ගත හැකි බෝනස් වර්ග පිලිබදව යමක්

*100% Credit බෝනස් පිලිබදව ඉහතින් විස්තර කර ඇත.
*100% Supercharged බෝනස් ලබා ගත් විට , උදාහරණයක් වශයෙන් ඔබ USD 500ක් තැන්පත් කල විට ඔබට බෝනස් වශයෙන් USD 500ක මුදලක් ලැබේ.එවිට ඔබට ගනුදෙනු කල හැකි මුදල් ප්‍රමාණය USD 1000 කි.
*මෙම Supercharged බෝනස් මුදල ඔබට ගනුදෙනු කිරිමට පමනක් හිමිවේ.එය withdraw කිරීමට නොහැකිය.
*Premium ගිනුම් සදහා 100% Supercharged බෝනස් තෝරා ගත්විට ලැබෙන cash rebates ප්‍රමානය USD 8000 දක්වා වීම විශේෂ වාසියකි.
*ඔබ යම් මුදල් ප්‍රමානයක් ඔබේ ගිනුමෙන් ලබා ගතහොත් ඊට අනුරූපව ලබා දුන් බෝනස් මුදලෙන් කොටසක් ඉවත් වී යනු ඇත.නමුත් එය ඔබ තැන්පත් කල මුදලට කිසිදු බලපෑමක් සිදු නොකරයි.
*ඔබ ගනුදෙනු කරන අවස්ථාවේ ඔබ තැන්පත් කල මුදලට සමාන මුදලකින් ඔබේ ගිනුම loss උවහොත් ඔබට දුන් බෝනස් මුදල සැණෙකින් ඔබෙ ගිනුමෙන් ඉවත් වී යනු ඇත.

විශේෂ නිවේදනයයි
Micro Account සහ Premium Account සාදා ගන්නා ඔබට lankahotforex වෙතින් ලබා දෙන ADMIN බෝනස් හිමිවෙන බව සතුටින් දැනුම් දෙමු.

ගිනුමක් සාදන අවස්ථාවේදී ඔබට බෝනස් අවශ්ය නැති නම් No Bonus තෝරන්න.මෙයට හේතුව වන්නේ බෝනස් ලබා ගත් පසුව එය නැවත ඉවත් කිරීමට අපහසු නිසාය.
forex12