«

»

Sep 15

2.Hotforex Broker තෝරා ගත යුත්තේ ඇයි?

HOTFOREX බ්‍රෝකර් තෝරා ගත යුත්තේ ඇයි?

අපිට අන්තර්ජාතික මූල‍ය වෙළෙද පොලට සම්බන්ධ වීම සදහා අනිවාර්යෙන් බ්‍රෝකර් කෙනෙක් තෝරා ගත යුතු වෙනවා.ඒ සදහා අපි HOTFOREX broker නිර්දේශ කරන්නේ හේතු කීපයක් පදනම් කරගෙනය.එවායින් කීපයක් අපි විමසා බලමු.

100% SuperCharged Bonus

1.FSCසහ CYSEC ආයතනවලින් REGULATE වන BROKER කෙනෙක් නිසා ඕබේ තැන්පතු සඳහා සුරක්ශිත භාවයෙන් ඉහල පරිසරයක් පැවතිම නිසා.තවද ඔබේ තැන්පතු EURO 20,000 ක් දක්වා රක්ෂණය කර ඇති නිසා.

2.ඔබේ තැන්පතු සියල්ල ලොව ප්‍රසිද්ධ බැංකුවල SEGREGATED ACCOUNTS වල පවතින නිසා.

3. අනෙක් බ්‍රොකර්ස්ට වඩා ඉතා අඩු TRADING SPREADS පැවතීම නිසා.ප්‍රධාන CURRENCY PAIRS වන EUR/USD සදහා 1.4 සහ GBP/USD සදහා 2.3 ලබා දීම විශේෂ වේ.

4.PREMIUM,MICRO,CURRENEX,AUTO,SOCIAL,ISLAMIC,ZERO SPREAD,FIX,VIPයනාදි ගිණුම් වර්ග 9 අතරින් තමන්ට ගැලපෙන ගිනුම් වර්ගයක් තෝරාගෙන ගණුදෙණු කිරීමට හැකිවීම.

5. 100% BONUS වලට අමතරව PREMIUM ACCOUNT සදහා USD 2 per volume අමතර ගෙවීමක් බ්‍රොකෙර් විසින් ලබා දීම

6.CURRENCY PAIRS VALUE එක දශම ස්ථාන 5කට ඇති නිසා.ගොඩාක් brokers මෙය දශම ස්ථාන 4කට සීමා කර ඇත.මෙමගින් විශේෂ වාසි traders වෙත හිමි වනු ඇත

7. අපිට TRADE කිරිමට CURRENCY PAIRS වලට අමතරව METALS,INDICES සහ COMMODITIES විශාල ප්‍රමාණයක් ඇති නිසා.

8.SCALPING සහ HEDGING කළ හැකිවීමත් නිසා.

9. ඔබට වැඩිදුර ඉගෙනගැනීම සඳහා E COURSE,VIDEO LIBRARY පහසුකම් ඇති නිසා.

10. $ 500 ට වෑඩි ගිනුම් සඳහා ඔබට නොමිලේම TRADING SIGNAL ANALYSIS ලබාගත හෑකි නිසා.

11.DEMO ACCOUNT හිමි ඔබට දින 30 ක් දක්වා මෙම සේවාව නොමිලයේ ලබගත හැක.

12. MICRO ACCOUNT අවම තැන්පතුව $ 50 වෑනී ඉතාමත් සුලු මුදලක් නිසා.

13.24 x 5 වේගවත් සහ සුහදශීලි Support Service එකක් පවතින නිසා.

14. PAMM ACCOUNT මගින් දක්ෂ TRADER කෙනෙක් සමග හවුලේ අයෝජනය කර ලාබ ලබා ගත හැකි වීම

15. Hotforex ගිනුම් හිමි ඔබට Daily Market Analysis ඔබගේ email එකට නොමිලේ ලැබේ.

forex12