»

Jan 16

25.Copy Trading කරමු

HF copy trading ගිනුම Hotforex විසින් අලුතින්ම හදුන්වා දුන් ගිනුම් වර්ගයකි.මෙමගින් ගනුදෙනු හොදින් කරගෙන යන expert forex trader කෙනෙකුගේ trades සියල්ල ඔබගේ ගිනුමේ ස්වයංක්‍රියව ස්ථාපනය වේ.

PAMM ගිනුම මෙන් හවුලේ පවත්වාගෙන යනු ලබන ගිනුම් වර්ගයක් නොවෙන අතර මේ සදහාද ලැබෙන ලාබෙන් කොටසක් ස්වයංක්‍රියව ඔබගේ ගිනුමෙන් බැර වේ.

මේ සදහා අවමයෙන් USD 100 HF copy follower ගිනුමක් open කල යුතුය.

ඔබ Hotforex Broker සමග කලින් කුමන හෝ ගිනුමක් සාදාගෙන නොමැති නම් පහල බැනරය ක්ලික් කරන්න.
(ඔබ මීට පෙර Hotforex සමග ගනුදෙනු කර ඇත්නම් තම myhotforex වෙත login වී HF Copy Follower ගිනුමක් සාදා ගන්න )

HFcopy

ගිනුමක් සාදා ගැනීමේදී suitability test එකක් සිදු වේ. පහත රූපයේ ආකාරයටම එය fill කරන්න. නැතහොත් ඔබට ගිනුමක් සාදා ගැනීමට අවකාශ හිමි නොවේ

Next step එකෙදී ලැබෙන පහත තොරතුරු සුරැකිව තබා ගන්න. Then click “Find Strategy to Follow”

ඔබට තෝරාගැනීමට ලැබෙන Strategy Providers ලා අතරින් සුදුසු කෙනෙක් තෝරා ගන්න.අනතුරුව පහත අයුරින් Fill කරන්න. USD 100 යනුවෙන් සදහන්ව ඇත්තේ අවම මුදල වන අතර ඒ වෙනුවට තමුන් යෙදවීමට බලාපොරොත්තු වන ප්‍රමානය සදහන් කරන්න. Then click “Start Following”.