4.EASYMARKETS BROKER

lankahotforex වන අප මීලගට  සම්බන්ධ වන බ්‍රෝකර් තමයි EasyMarkets කියන්නේ.lankahotforex හරහා EasyMarkets වෙත සම්බන්ධ ඔබට පෙර ආකාරයෙන්ම Admin Bonus ලබා දීමට කටයුතු කරමු.මෙහිදී ඔබ විසින් සම්පූර්ණ කරන සෑම Standard Lot එකක් සදහා අප වෙත  ලැබෙන Commission එකෙන්   පෙර පරිදිම 50% මුදලක් Admin Bonus වශයෙන් ඔබට ලබා දීමට අපට හැකිවෙනු ඇත.

නව ගිණුමක් සදහා පහත බැනරය Click කරන්න.

ලිපි පෙල මගින් පෙන්වා ඇත්තේ Hotforex ගිනුමක් සාදා ගන්නා ආකාරය පමනක් නමුත් අනෙකුත් Broker සමාගම් වලද ඇත්තේ ඊට සමාන ක්‍රමයකි.එම නිස ඉහත බැනරය click කර අදාල උපදෙස් අනුගමනය කරමින් ගිනුමක් සාදා ගැනීම අපහසු නොවේ. ඔබට තව දුරටත් අපහසුතාවයක් ඇති වුවහොත් help@lankahotforex.com වෙත email එකක් යොමු කරන්න.