1.HOME

  • Simple Usage
    Simple Usage
  • Huge-IT Slider
    Huge-IT Slider
    The slider allows having unlimited amount of images with their titles and descriptions. The slider uses autogenerated shortcodes making it easier for the users to add it to the custom location.

Forex කියන්නේ මොකක්ද?

Forex මේවන විට ලංකාවේ ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් වෙලා ඉවරයි. Forex කියන වචනෙන්ම එකෙ තේරුම පැහැදිලි වෙනවා Foreign Exchange කියන එක.මෙය ලෝකයේ විශාලතම මූල්‍ය වෙලෙදපොල වන අතර දිනකට ඩොලර් ට්‍රිලියන 4කට වඩා ගණුදෙණු සිදුවේ.මූල්‍ය වෙළෙදපොල සමග සම්බන්ධ වීමට Broker කෙනෙක් තෝරාගෙන ගිනුමක් විවෘත කර ගැනීමට අවශ්‍ය පියවර පැහැදිලිව දකුණු පස ලිපි මගින් විස්තර කර ඇත.ලිපි පෙල හොදින් කියවා නොමිලේ ලබා දෙන පුහුණු ගිනුම මගින් ගණුදෙණු කරන ආකාරය හොදින් අධ්‍යයනය කරන්න.මේ සදහා ඔබට කිසිදු මුදලක් වැය කිරීමට සිදු නොවේ.පුහුණු ගිනුම මගින් ගණුදෙණු කල පසු ඔබගේ කැමැත්ත පරිදි මුදල් තැන්පත් කිරීමෙන් වෙලෙද පොලේ ගණුදෙණු කිරීමට අවකාශ හිමිවේ.මේ සදහා ඔබගේ පරිඝණකය හෝ ජංගම දුරකථනය යොදා ගත හැකිය. Forex කියන නම කියපු ගමන් අපෝ කියන පිරිසකුත් අප අතරෙ ඉන්නවා.එකට හේතුව නිසි අවබෝධයක්, විනයක්, සංයමයක්, ට්‍රේඩින් ප්ලෑන් එකක් නැතුව forex කරන්න ගිහින් මුදල් සහ කාලය නැති කර ගැනීමය.Forex කියන්නෙ ලොකයේ බැංකු, විශාල සමාගම් තම මුදල් ආයොජනය කරලා ලාබ ලබා ගන්නා ක්‍රමයක්. වාසනාවකට හො අවාසනාවකට මේක දැන් තනි පුද්ගලයන්ටත් ස්වාධීනව කරන්න අවස්ථාව ලැබිලා තියනවා. ඉතින් ඒ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනය ගන්න එක තමා අපි කල යුතු වන්නෙ. අලුතින් forex කරන්න හිතන් ඉන්න අයටත් forex දැනට කරන අයටත් උදව්වක් වෙන විදිහට  තමා අපි මේ web එක කරන්න බලපොරොත්තු වෙන්නෙ. දැනටමත් forex කරන අයට විශාල වාසියක් ගෙන දීමට යම් වැඩ පිලිවෙලක් අප සතුව තියෙනවා. ඒක දැනට ලොකයේ කිසිම කෙනෙක්  ඔබට ලබා දෙන්නෙ නැති බව නම් ඔබත් පිලි ගනීවි. ඒ ගැන වැඩිපුර විස්තර ඇඩ්මින් බෝනස් යටතේ විස්තර කරමු.

ඇඩ්මින් බෝනස්

ඇඩ්මින් බෝනස් කියන එක forex කරන හැමෝටම අලුත් දෙයක්. මොකද මීට කලින් කිසිම කෙනෙක් මේ දෙය අපේ forex කරන යාලුවන්ට හදුන්වා දීලා නැහැ දෙන්නෙත් නෑ කියලා අපිට හොදටම විශ්වාසයි. එම නිසා අපි තීරණය කලා forex කිරීමේදි ඔබෙන් වියදම් වෙන යම් මුදල් ප්‍රමාණයක් නැවත ඔබ වෙතම ලබා දීමට කටයුතු කිරිමට. Forex trade කරද්දි යම් කිසි commission එකක් සෑම බ්‍රෝකර් කෙනෙක්ම ගන්නවා කියලා අපි හැමෝම  දන්නවා නේ.ඉතින් මේ commission එකෙන් යම් කිසි මුදලක් ආයෙත් අපිට ගන්න පුලුවන් කිව්වොත් කට්ටිය පුදුම වෙන්නත් පුලුවන් නේද? ඔව් ඒක පුදුමයක් උනත් ඇත්තක් කරල දෙන්න අපිට පුලුවන් කමක් තියෙනවා ඔයාලා Hotforex,Tickmill,ICmarkets හෝ EasyMarkets කියන බ්‍රෝකර් සමග සම්බන්ධ උනොත්.හැම බ්‍රෝකර් කෙනෙක්ම තමන් වෙත clients ලා වැඩි වශයෙන් ලබා ගැනීම සදහා දැනටමත් ඔවුන් හා සම්බන්ධ වී සිටින client කෙනෙක් අලුතින් තවත් client කෙනෙක් ඔවුන් වෙත හදුන්වා දුනහොත් ඔහුට යම්කිසි commission එකක් ලබා දෙනවා.මෙය Introducing broker/Affiliate program/Partnership program යනුවෙන් හදුන්වනවා.මෙය සීමා රහිත ගෙවීමකි.ගනුදෙනු කරු වැඩි වශයෙන් ගනුදෙනු සිදුකිරීමේදී commission එක වැඩි වේ.නමුත් කිය යුතු වන්නේ මෙසේ commission වශයෙන් ලැබෙන මුදල සම්පූර්නයෙන්ම බ්‍රොකර් විසින් ලබා දෙන අතර එය නව ගනුදෙනු කරුට බලනොපානු ඇත.Hotforex, EasyMarkets,ICmarkets සහ Tickmill සමග සම්බන්ධ වී සිටින lankahotforex team වන අපටද එම commission එක ඔබව හදුන්වා දුන්විට බ්‍රොකර් විසින් ලබා දේ.නමුත් එය අප තනිවම භුක්ති විදිනවා වෙනුවට ඔබත් සමග share කර ගැනීමට අදහස් කරමු.එහි ප්‍රමානය සහ ලබා ගන්නා ආකාරය (ඇඩ්මින් බෝනස් ලිපි අංක 9 යටතේ විස්තර කරමු).ඔයලා forex කරලා සල්ලි හොයන ගමන් ඔයලාට ලැබිය යුතු එත් කවදාවත්ම ලැබුනේ නැති මේ  බෝනස් එකත් ලබා ගන්න අදම Hotforex, Easymarkets,ICmarkets හෝ Tickmill සමග එකතු වන්න.

ලිපි ලියන්නේ සාමාජිකයන්ට පමණද?
නැත.අපගේ සාමාජිකයන් කියා පිරිසක් නැහැ.අපි ලිපි ලියන්නේ හැමෝටම කියවන්න හැකි වන ආකාරයටයි.මොකද අපගේ බලාපොරොත්තුව ලංකාවේ සාර්ථක forex tradersලා බිහි කිරීමයි.ඔබට සාර්ථක trader කෙනෙක් වීමට අවශ්‍ය උපරිම දැනුම අප විසින් ලබා දීමට කටයුතු කරමු.තවද ඔබත් forex trading කර තම ආර්ථික තත්ත්වය ශක්තිමත් කර ගැනීමට අවශ්‍යය නම් lankahotforex වෙබ් අඩවිය පමනක් නොව ඔබට දැනුම ලබා ගත හැකි සියළුම මාධ්‍ය භාවිතා කර දක්ෂ trader කෙනෙකු වන්න.

MarketWatch widget is provided by DailyForex.com – Forex Reviews and News

Real Time Economic Calendar provided by Investing.com.

This Technical Analysis is powered by Investing.com



25.Copy Trading කරමු

HF copy trading ගිනුම Hotforex විසින් අලුතින්ම හදුන්වා දුන් ගිනුම් වර්ගයකි.මෙමගින් ගනුදෙනු හොදින් කරගෙන යන expert forex trader කෙනෙකුගේ trades සියල්ල ඔබගේ ගිනුමේ ස්වයංක්‍රියව ස්ථාපනය වේ. PAMM ගිනුම මෙන් හවුලේ පවත්වාගෙන යනු ලබන ගිනුම් වර්ගයක් නොවෙන අතර මේ සදහාද ලැබෙන ලාබෙන් කොටසක් ස්වයංක්‍රියව ඔබගේ ගිනුමෙන් බැර වේ. මේ සදහා අවමයෙන් USD 100 HF copy follower …

Read more

24.PAMM Account එකක් හදමු

PAMM ACCOUNT කියන්නේ කුමක්ද? Percentage Allocation Money Management Account යන ඉංග්‍රිසි තේරුමේ අදහස වන්නේ තවත් කෙනෙකු සමග හවුලේ ගිනුමක් පවත්වා ගෙන යාම තුලින් ලැබෙන ලාබය කරන ලද ආයෝජනයේ ප්‍රතිශතයක් ලෙස බෙදී යාමයි මෙහිදී ඇති වාසියක් වන්නේ Forex Expert කෙනෙකු සමග හවුලේ ගිනුමක් පවත්වා ගෙන යාමට හැකි වීමයි.මෙහිදී ගිනුමේ ගනුදෙනු කරන පුද්ගලයා Manager ලෙසද ආයෝජනය කරන්නා …

Read more