«

»

Nov 05

17.දැනටමත් ඔබ FOREX කරන අයෙක් නම්

ඔබ දැනටමත් Hotforex හෝ Tickmill හෝ වෙනත් බ්‍රෝකර් කෙනෙක් සමග සම්බන්ධ වී අන්තර්ජාතික මූල්‍ය වෙලෙද පොලේ ගනුදෙනු කරනවා නම් ඔබට lankahotforex සමග සම්බන්ධ වී Triple බෝනස් ලබා ගන්නේ කෙසේ දැයි බලමු.

ඔබගේ බ්‍රෝකර් Hotforex හෝ Tickmill නොවේ නම්
ඔබ කල යුත්තේ ඔබගේ නව බ්‍රෝකර් ලෙස Hotforex හෝ Tickmill තෝරා ගෙන නව ගිනුමක් open කර ගැනීමයි.
(Hotforex සදහා ලිපි අංක 4 කියවා උපදෙස් අනුගමනය කරන්න )

Tickmill ගිනුමක් සදහා පහත බැනරය click කරන්න

සැලකිය යුතුයි. Tickmill ගිනුම් සදහා බ්‍රෝකර් විසින් බෝනස් ලබා නොදෙන අතර lankahotforex වෙතින් ලැබෙන Admin Bonus පමනක් ලැබෙයි.

බෝනස් 1 – නව ගිනුමක් ලෙස micro හෝ premium ගිනුමක් තෝරා ගත් විට ඔබගේ ආයෝජනයට 100% බෝනස් මුදලක් Hotforex පිරිනමයි.

බෝනස් 2 – ඔබ Premium ගිනුමක් තෝරා ගත්විට ඔබට ලැබෙන 100% බෝනස් මුදලට අමතරව ඔබ සම්පූර්න කරන සෑම ගනුදෙනුවකටම(standard lot 1ක් සදහා) USD 2 බැගින් Cash Rebates Hotforex වෙතින් හිමිවේ.

බෝනස් 3 – මෙය lankahotforex සමග සම්බන්ධ වන ඔබට පමනක් හිමිවෙන ඇඩ්මින් බෝනස් එකයි.එහි ප්‍රමානය සහ ලබා ගන්නා ආකාරය (ඇඩ්මින් බෝනස් ලිපි අංක 9 යටතේ විස්තර කරමු).

දැනටමත් ඔබ Hotforex සමග සම්බන්ධ වී ඇත්නම්

Hotforex මගින් ලබා දෙන බෝනස් 1 සහ 2 ප්‍රතිලාබ දැනටමත් ඔබට හිමි වෙනවා ඇති.
නමුත් අප විසින් ලබා දෙන ඇඩ්මින් බෝනස් ලබා ගන්න අවශ්‍ය නම් කරුණාකර help@lankahotforex.com වෙත email පණිවිඩයක් එවන්න.