«

»

Jul 14

9.Admin බෝනස් ගැන තවදුරටත්

Admin Bonus ගැන තවදුරටත්

Forex Trading වලදී ඔබ විසින් සම්පූර්න කරන සෑම ගනුදෙනුවක් සදහාම commission එකක් බ්‍රෝකර් වෙත ලැබෙනු ඇත.එය එක් එක් currency pairs මත සහ trading volume එක මත වෙනස් වේ.Hotforex , Easymarkets සහ Tickmill brokers අනෙකුත් බ්‍රෝකර් සමාගම් සමග සසදා බලන කළ ඉතා අඩු commission එකක් ලබා ගැනීම විශේෂ වාසියක් ලෙස සැලකේ.ඔබ lankahotforex හරහා Hotforex ,Easymarkets හෝ Tickmill වෙත සම්බන්ධ වුවහොත් ඔබ සම්පූර්ණ කරන සෑම ගනුදෙනුවක් සදහාම commission(about 30% to 40% of broker commission) එකක් ඔබව හදුන්වා දුන් lankahotforex වෙත හිමිවේ.මෙම ප්‍රමාණයෙන් 50%ක් නැවත ඔබ වෙතටම ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.මෙය ලංකාවේ ප්‍රථම වතාවට සිදුවෙන විශිෂ්ට සෙවාවක් බව ඔබත් පිලි ගනු බව අපි විශ්වාස කරන අතර මෙම සේවය ඔබට සැපයීමේදී අපට සිදුවන ඕනෑම බාහිර බලපෑමකට මුහුන දීමට අප සූදානම්ය.ඉතින් ඔබත් අදම Hotforex , EasyMarkets හෝ Tickmill ඔබගේ බ්‍රෝකර් ලෙස තෝරා ගන්න.

Admin Bonus කොපමන ප්‍රමානයක් හිමි වේද?
ඔබ මාසයක් පුරාවට සිදුකරනු ලැබූ ගනුදෙනු වල සාරාංශයක් Hotforex , EasyMarkets සහ Tickmill විසින් අප වෙත ලබාදේ.එම ප්‍රමානයෙන් 50% මුදලක් අප පොරොන්දූ වූ පරිදි ඔබගේ බැංකු ගිනුම වෙත බැර කරනු ඇත.

ඔබ කල යුත්තේ කුමක්ද?

සෑම මාසයක් අවසානයෙදීම ඔබට Admin Bonus අවශ්‍ය යැයි email එකක් help@lankahotforex.com වෙත එවීමයි. Admin Bonus request කරන ගනුදෙනු කරුවන්ට පමනක් ලබා දීමට සිදුවන අතර එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කල යුත්තේ ගනුදෙනු කල මාසය අවසන් වී ඊලග මාසයේ මුල් සතිය ඇතුලතය.ඔබගේ request email එක ලැබී දින 10ක් ඇතුලත අදාල Admin bonus ප්‍රමානය ඔබගේ බැංකු ගිනුමට බැර කෙරේ.

Lankahotforex වෙත එවන email එකේ අන්තර්ගත විය යුතු කරුනු

*ඔබගේ නම
*MT4 ගිනුම් අංකය(Hotforex ID නොවේ)
*බැංකු ගිනුම් විස්තර