«

»

May 27

8.මුදල් තැන්පත් කිරීම,ගැනීම සහ Neteller ගිනුමක් සාදා ගනිමු

Neteller ගිනුමක් සාදා ගනිමු.

ඔබේ Forex ගිනුමට මුදල් තැන්පත් කර ගැනීමටත් ලාබ ලැබූ පසු forex ගිනුමෙන් එය ලබා ගැනීමටත් Neteller ගිනුමක් පැවතීම ඉතා වාසිදායක වේ.Neteller ගිනුමක් ආරම්භ කර නොමිලේ ලබා දෙන NET+ card එක භාවිතා ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා.

1.Neteller ගිණුමක් සාදා ගැනීමට මුලින්ම
NETELLER click කරන්න

2.පහත රූපයේ තොරතුරු නිවැරදිව පුරවා “continue” ක්ලික් කරන්න.

neteller 1

3.ඔබගේ නම සදහන් කිරීමේදී එය ගමන්/රියදුරු බලපත්‍රයේ ආකාරයටම පුරවන්න.ලිපිනය සදහන් කිරීමේදී දුරකථන/විදුලි/credit card බිල්පතේ සදහන් අයුරින්ම පුරවන්න.

neteller 2

4.”F” කොටස පිරවීමේදි ඔබ තෝරාගත් ප්‍රශ්න වලට පිලිතුරු නිවැරදි ලෙස සටහන් කරගෙන ආරක්ෂිතව තබා ගන්න.

neteller 3

5.A වලින් දක්වා ඇති “Money In” ක්ලික් කරන්න.

neteller 4

6.පහත ලාංඡන වලින් ඔබේ credit/debit card පතෙහි ඇති ලාංඡනය තෝරා ක්ලික් කරන්න.

neteller 5

නිවේදනයයි.
Neteller ගිනුමට මුදල් තැන්පත් කිරීමට credit/debit එකක් නැද්ද?එසේ නම් විසදුමක් සොයා ගැනීමට (“Neteller Members Only” වෙත පිවිසෙන්න.)

7.තවමත් ඔබගේ Neteller ගිනුම Verify කල නැති නිසා ඔබට තැන්පත් කල හැකි උපරිම මුදල USD 100 කි.අවම මුදල USD 20 කි.එම නිසා 20ත් 100ත් අතර මුදලක් සදහන් කර “continue” කරන්න.Security number යනුවෙන් සදහන් වන්නේ ඔබේ Card පතෙහි පිටුපස ඇති ඉලක්කම් තුනයි.

neteller 6

8.මුදල් තැන්පත් කළ පසු “බ්” කොටස “Verify” ක්ලික් කරන්න.ඔබගේ Passport/Driving licence එකේ සහ බිල්පතක scanned copy එකක් upload කර යවා ගිනුම Verify කර ගන්න.

neteller 7

9.ගිනුම verify කර ගත් පසු “C” කොටස Net+ ක්ලික් කරන්න.Net+ card ඔබ වෙත එවීම සදහා USD 13 මුදලක් අය කරනු ඇත.ඒ සදහා ප්‍රමානවත් මුදල් ඔබේ ගිනුමේ තබා ගන්න.

neteller 8

HOTFOREX ගිනුමට මුදල් තැන්පත් කරමු.

නිවේදනයයි.
Hotforex ගිනුමට මුදල් තැන්පත් කිරීමට Neteller credits නැද්ද?එසේ නම් විසදුමක් සොයා ගැනීමට (“Neteller Members Only” වෙත පිවිසෙන්න.)

1.මුලින්ම www.hotforex.com වෙත පිවිස “myhotforex” ක්ලික් කරන්න.

2.Deposit ක්ලික් කරන්න.

20

3.මුදල් තැන්පත් කිරීමට පහත සදහන් ක්‍රම කීපයක් ඇති නමුත් අප නිර්දේශ කරන්නේ Neteller පමනයි.එම නිසා Neteller ක්ලික් කරන්න.අනතුරුව මුදල් ප්‍රමානයද,Neteller ලියාපදිංචි කල email ලිපිනයද,Neteller secure ID එකද සදහන් කර Deposit ක්ලික් කරන්න.

21

4.දැන් “Mywallet” වෙත මුදල් තැන්පත් කර අවසානයි.ඊලගට කල යුත්තේ “Mywallet” සිට අදාල ගිනුම වෙත අවශ්‍ය ප්‍රමානයට මුදල් තැන්පත් කිරීමයි.ඒ සදහා “Transfer funds” ක්ලික් කරන්න.

23

24

25

ගිනුමෙන් මුදල් ලබා ගැනීම

1.මුලින්ම අදාල ගිනුමෙන් “Mywallet” වෙත මුදල් transfer කල යුතුයි.ඒ සදහා transfer funds ක්ලික් කලයුතුයි.

2.Withdrawal ක්ලික් කරන්න

22

3.මුදල් ලබා ගත යුතු ආකාරය තෝරා විස්තර සම්පූර්න කරන්න.