«

»

Mar 02

7.Demo ගිනුම පුහුණු වෙමු

Demo Account පුහුනු වෙමු.

1.මුලින්ම ඔබගේ computer desktop මත ඇති Hotforex icon ක්ලික් කර open කරන්න.එවිට එය පහත පරිදි රූපයේ දැක්වේ.”Demo Server” තෝරා Next ක්ලික් කරන්න.

8

2.කලින් සාදා ගත් demo account එකේ login,password සටහන් කර Finish ක්ලික් කරන්න

9

3.EUR/USD window හැර අනිත් window 3ම close කරන්න

10

4.EUR/USD window මත right ක්ලික් කර properties තෝරන්න. රූපයේ පරිදි වර්ණ වෙනස් කර OK කරන්න

11

5.පහත රූපයෙන් පෙනෙන්නේ EUR/USD අගය පැහැදිලිව ඉහල යන අවස්ථාවකි.එවිට ඔබ කල යුත්තේ buy trade එකකි.ලිපි අංක 6 කියවා buy/sell trade එකක් open කරන අයුරු බලා buy or sell trade එකක් open කරන්න.Take profit සහ stop loss සැකසීම පසුව කල හැක.මා විසින් open කරන ලද buy trade එක පහත රූපයේ නිල් පැහැයෙන් වර්ණ ගැන්වී ඇත.තවද එය මේ වන විට USD 17 ක profit එකක් ලබා ඇත

15

6.ඉහත රූපයේ ආකාරයෙන් ඔබ open කරන ලද trade එකද profit වුවහොත් එය close කර profit ලබා ගන්න.පහත රූපයෙන් අප පෙන්වන්න උත්සහ කරන්නේ trade එකක් open කල පසු take profit සහ stop loss සකසන අයුරුයි.ඒ සදහා අදාල trade එක උඩ right ක්ලික් කර delete or modify order තෝරන්න.අංක 1 පෙන්වා ඇත්තේ ඔබ buy trade එක මිලදී ගත් අගයයි.අංක 2 stop loss සකස් කිරීමේදි අංක 1ට වඩා අඩු අගයක්ද අංක 3 take profit සකස් කිරීමේදි අංක 1ට වඩ වැඩි අගයක් සටහන් කර modify ක්ලික් කරන්න.

14

7.අපි දැන් බලමු profit වූ trade එකක් close කරන ආකාරය.ඒ සදහා පෙර රූපයේ USD 17 profit වූ තැන කුඩා (x) කතිර සලකුන ක්ලික් කරන්න.පලමු අවස්ථාවේදි one click trading යනුවෙන් window එකක් පහත පරිදි open වේ.එය cancel කරන්න.

16

8.ඉහත window cancel කල පසු ලැබෙන්නේ පහත පරිදි window එකකි.එහි කහ පැහැති close button ක්ලික් කිරීමට පෙර නැවත trade එක profit වී අති දැයි තහවුරු කරගෙන close කරන්න.මෙම window එකේ take profit/ stop loss සැකසිය නොහැකි බව තරයේ මතක තබා ගන්න.Close කල ගනුදෙනුව බැලීමට Account History ක්ලික් කරන්න.

17