«

»

Dec 20

5.Hotforex Demo ගිනුමක් සාදා MT4 download කරමු

1.පුහුනු ගිනුමක් සෑදීමේදි මුලින්ම පහත බැනරය click කරන්න.

2.බැනරය ක්ලික් කිරීමෙන් පසුව ලැබෙන පහත රූපයේ myHotforex click කරන්න

15

3.කලින් Hotforex ගිනුම සාදා ගැනීමේදි ලැබුනු තොරතුරු පහත ඇතුලත් කරන්න.

9

4.Open Demo Account click කරන්න

12

5.USD 100000 මුදල තෝරා Submit කරන්න.

13

6.Demo ගිනුමේ තොරතුරු පහත පරිදි ලැබේ.සුරක්ශිතව තබා ගන්න

14

MT4 Download කරමු.

1.Platforms ක්ලික් කර Download the Hotforex MT4 තෝරන්න.

SC20150820-145625

2.Download MT4 terminal ක්ලික් කරන්න

3

3.Next click කරන්න

4

4.Next click කරන්න

5

3.Next click කරන්න

6

7

forex12