3.TICKMILL BROKER

lankahotforex වන අප අලුතින්ම සම්බන්ධ වන බ්‍රෝකර් තමයි Tickmill කියන්නේ.lankahotforex හරහා Tickmill වෙත සම්බන්ධ ඔබට පෙර ආකාරයෙන්ම Admin Bonus ලබා දීමට කටයුතු කරමු.මෙහිදී ඔබ විසින් සම්පූර්ණ කරන සෑම Standard Lot එකක් සදහා අප වෙත USD 2 ක Commission එකක් ලැබෙනු ඇත.එයින් පෙර පරිදිම 50% මුදලක් Admin Bonus වශයෙන් ඔබට ලබා දීමට අපට හැකිවෙනු ඇත.

නව ගිණුමක් සදහා පහත බැනරය Click කරන්න. Tickmill ගිනුම සාදන විට IB ID එක 87565753 ලෙස ඇතුලත් කරන්න.

ලිපි පෙල මගින් පෙන්වා ඇත්තේ Hotforex ගිනුමක් සාදා ගන්නා ආකාරය පමනක් නමුත් අනෙකුත් Broker සමාගම් වලද ඇත්තේ ඊට සමාන ක්‍රමයකි.එම නිස ඉහත බැනරය click කර අදාල උපදෙස් අනුගමනය කරමින් ගිනුමක් සාදා ගැනීම අපහසු නොවේ. ඔබට තව දුරටත් අපහසුතාවයක් ඇති වුවහොත් help@lankahotforex.com වෙත email එකක් යොමු කරන්න.