2.HOTFOREX BROKER

lankahotforex වන අප මුලින්ම සම්බන්ධ වූ  බ්‍රෝකර් තමයි Hotforex කියන්නේ.lankahotforex හරහා Hotforex වෙත සම්බන්ධ වන ඔබට  Admin Bonus ලබා දීමට කටයුතු කරමු.මෙහිදී ඔබ විසින් සම්පූර්ණ කරන සෑම Standard Lot එකක් සදහා අප වෙත USD 3 ක Commission එකක් ලැබෙනු ඇත.එයින් 50% මුදලක් Admin Bonus වශයෙන් ඔබට ලබා දීමට අපට හැකිවෙනු ඇත.

නව ගිණුමක් සදහා පහත බැනරය Click කරන්න.Hotforex ගිනුම සාදන විට broker ID/ Referral IB එක 171133 ලෙස ඇතුලත් කරන්න.

HF Master Card